(යොහාන් භාසුර)
රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පොදු ප්‍රවාහනය සහ කර්මාන්තවලට ප්‍රමුඛතාව ලබාදෙමින් සෙසු ඒවාට ඉන් පසුව ප්‍රමුඛතාව ලැබෙන පරිදි ක්‍රමයක් සකස් කරන බවත් ලබන 16 වැනිදා පැමිණීමට නියමිත නෞකාවත් සමඟ ඩොලර් මිලියන 700 ඉන්දීය ණය ආධාර අවසන් වන බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500 ක් ඉන්දියාව අනුමත කර ඇති බව කී එම නිලධාරියා එහි තාක්‍ෂණික කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ඉන්ධනවලට සළාක ක්‍රමයක් එනවා‘
Bamunuarachchi Sunday, 12 June 2022 12:25 PM
අන්න නියම වැඩේ...!
Thilini Sunday, 12 June 2022 07:23 PM
පිස්සු තමයි. දුර ගමනක් ගියාම දෙන ලීටර් 20 ඉවර වුණාම වාහනේ කරේ තියන් ලියාපදිංචි වෙන ඉන්ධන හලට ආයි එන්නද...?