හොර වීසා මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ජාතික තරුණයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය කියයි.
මෙරට කර්මාන්ත ශාලාවක සේවයට ආ බව කියන මොවුහු රැඳවුම් නියෝග මත කොළඹ වංචා විමර්ශන ඒකකයේ රඳවාගනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා හය දෙනාගේ හොර පාර වැහේ
සෑම් Monday, 10 March 2014 11:18 AM
දැන්මම පිටුවහල් කලානම් ඉවරයි දැන් ඉතින් කන්න බොන්න දීලා මාස ගානක් නැත්නම් අවරුදු ගානක් තියාගෙන ඊට පස්සේ පිටුවහල් කරාවි. (දිල්)
ක්‍රිෂාන්ත Monday, 10 March 2014 12:19 PM
වහාම පිටුවහල් කරන්න.ලංකාව කන්නේ ඉන්දියාව.(දිල්)
චන්දරේ Monday, 10 March 2014 03:22 PM
අග මුල කුමක්ද කියා හොදින් නිරීක්ෂණය කළ යුතුයි නැත්නම් (දිල්)
කුමාර් Monday, 10 March 2014 04:58 PM
දෙකට නැමිලා මෙහෙට එන්නේ ඉන්දියානු රහස් ඔත්තු සේවයේ "රෝඕ" කාරයෝද දන්නේ නෑ. (දී)
සුනිල් යහම්පත් Monday, 10 March 2014 05:16 PM
ඉන්දියානු සහ පකිස්ථානුවන් ලංකාවට පැමිණීමෙන් අපිට කිසිම වාසියක් හෝ සුගතියක් නොමැත . මොවුන් පැමිණ ලංකාවේ හොරෙන් හොර බඩු සහ මත් කුඩු හෝ රන් භාණ්ඩ හොරෙන් පිට කිරීම පමණයි සිදුවන්නේ මොවුන් වෙනුවෙන් විසා ක්‍රමයේ වෙනසක් සිදු කල යුතුමය (දී)
ජූඩ් Monday, 10 March 2014 07:08 PM
ලංකාවේ ආගමන විගමන නීති වෙනස් වෙන්න ඕනෙද ? (දී)