IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දීය සුරූපිනියෝ මෝස්තර දැක්මේ

දිවයිනට පැමිණි  ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘  අවසන් වටයේ  ඉන්දීය රූමතියෝ සහභාගී වු  උත්කර්ෂවත් මෝස්තර නිරූපන රාත්‍රිය  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විනි.
  ඉන්දියාවේ ටයිමෙක්ස් ගාමන්ට් සමාගමට අයත් ප්‍රකට ජාත්‍යන්තර මෝස්තර නිරූපන සමාගමක් වන  ‘අවිරාටේ‘  විසින් මෙය සංවිධානය කළේය.

මෙහිදී අවසන් වටයේ ජයග්‍රාහිකාවෝ  25 දෙනා ජාත්‍යන්තර මෝස්තර සැලසුම් ශිල්පී දිනේෂ් චන්ද්‍රසේනගේ නිර්මාණශීලී අධ්‍යක්ෂනයෙන් යුත්  ‘අවිරාටේ‘ නවතම ඇදුම් මෝස්තර ප්‍රදර්ශනය කිරීමේ නිරත වු  අතර ‘රෙඩ් බනානා‘ ලේබලය යටතේ  මෝස්තර කිහිපයක්ද එළි දැක්වුහ.

ඉන්දියාවේ  ටයිම්ස්  ඔෆ් ඉන්ඩියා ව්‍යාපාර සමූහය මෙහි ප්‍රධාන  සංවිධායකයෝ වෙති.

පසුගිය 11 වෙනි දා අළුයම දිවයිනට පැමිණි ඉන්දිය රූමතියෝ විවිද ක්‍රියාකාරකම් වල යෙදෙමින් සතියක්  මෙරට ගත කර දිවියිනෙන් සමුගත්හ.

 සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙහි සත්කාරකත්වය දැරීය.



අදහස් (0)

ඉන්දීය සුරූපිනියෝ මෝස්තර දැක්මේ

සම්පත් Tuesday, 18 March 2014 09:55 AM

ඇත්තටම කැතේ බෑ. (නධී)

:       0       0

ඉන්දික Tuesday, 18 March 2014 10:10 AM

මේ සුරුපිනියෝද ?(දිල්)

:       0       0

ධම්ම Tuesday, 18 March 2014 10:33 AM

බලන්න අර අමුඩ කෙටි ඇඳගෙන ඉන්නවාට වඩා මොන තරම් ලස්සනද කාන්තාව මෙහෙම ඉන්න කොට.(නදී)

:       0       0

භානු Tuesday, 18 March 2014 10:47 AM

අනේ මන්දා මට නම් මේ ඇඳුම් මෝස්‌තර වල කිසිම අමුතු ලස්සනක් පේන්නේ නැහැ. ඒත් තරුණියන් ලස්සන නිසා ඇඳුම් වල මදි පාඩු මැකෙනවා. (නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Tuesday, 18 March 2014 12:13 PM

අපේ ලංකාව මිට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා .අපේ කෙල්ලන්ට කරන අසාදාරනයක් වගෙයිමට පෙන්න .පිටරට අයට වියදම් කැරෙන මුදල් අපේ රටේ රුප සුන්දෙර්යන්ව නාග සිටවන්න වැඩ කරන්න .අපේ නොදන්න ඉන්දියාව. (අ)

:       0       0

හේමන්ත Tuesday, 18 March 2014 12:39 PM

මීට වඩා දහස් ගුණයක් ලස්සන කෙල්ලෝ ඉන්නවා අපේ ගම් වල. (අ)

:       0       0

ඉන්දික Tuesday, 18 March 2014 01:40 PM

ලංකාවේ කෙල්ලෝ ලගින්වත් තියන්න බැහැ මෙයාලව. (නදී)

:       0       0

කාශ්‍යප Tuesday, 18 March 2014 03:25 PM

ඕගොල්ලෝ ඇඳුම් ඇඳලා හිටිය බවක් මම දැක්කෙම නෑ.(නධී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 March 2014 04:27 PM

අව්රුදු කාලෙට ගම් වල රබන් ගහන අත්තම්මලා මෙයාලට වැඩිය හැඩයි,රුවයි,රෙද්දයි හට්ටේට.බනුට ඇහේ දෝසයක්ද ,හවසට ටියුසන් පන්තියක් ඇරෙන වෙලාවට ගිහින් බලන්න සාමාන්‍ය ඇදුමටත් අපේ රටේ ගැණු ළමයි කොච්චර ලස්සනද කියා.එතකොට සුරූපී,විරූපී වෙනස වටහාගන්න පුළුවන්.(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 March 2014 04:27 PM

අවුරුදු කාලෙට ගම් වල රබන් ගහන අත්තම්මලා මෙයාලට වැඩිය හැඩයි,රුවයි,රෙද්දයි හැට්ටෙටයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site