ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.
පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ් ගේ වැඩකටයුතු සැලසුම් කිරීමේ අරමුණෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙලෙස දිවයිනට පැමිණෙන බව කියයි.
මෙම සංචාරයේදී ජෙයශන්කර් ශ්‍රී ලංකා බලධාරීන් හමුවී ඉන්දීය විදේශ අමාත්‍යවරියගේ ශ්‍රී ලංකා සංචාරය ගැන සාකච්ඡා කරනු ඇතැයිද පැවසේ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය විදේශ ලේකම් ලංකාවට
ලලිත් Monday, 04 January 2016 02:51 PM
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති, පකිස්තාන් අගමැති වගේ ලොක්කෝ මේ රටට එනකොට ඒගොල්ලන්ගේ නැට්ටට ගිනි අරගෙන එනවා වගෙයි මටනම් පෙනෙන්නේ? (බ)
දුමින්ද Tuesday, 05 January 2016 05:46 AM
මේ අපේ රටමද කියලා හිතෙනවා (නි)