ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් මහතා සඳුදා (12) දිවයිනට පැමිණීමට නියමිතය.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ කොමිසම පිලිබඳ මූලික සාකච්ඡා ඇරඹීමට යයි.
එසේම නිල සංචාරයක් සඳහා ලබන පෙබරවාරි මාසයේ දී කොළඹට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ්ගේ ගමන ගැන ද ඉන්දීය විදේශ ලේකම් ශ්‍රීලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා විදේශ ඇමති එයි
දුමින්ද Monday, 11 January 2016 09:01 AM
අපිට උපදෙස් වැඩි නැද්ද? (නි)