ඉන්දියා විදේශ ඇමැතිනි සුස්මා ස්වරාශ් දෙදින නිල සංචාරයක් සඳහා අද (05) පස්වරු 12.30 ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියාය.
අද පස්වරු 2 ට ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කිරිමට නියමිතය. ඉන්දිය විදේශ ඇමැතිනි සමඟ දාහතර දෙනෙක් පැමිණියාහ.
ජායාරූප - ඉෂාන් සංජිව
ජායාරූප -ප්‍රසාද් මුතුකුඩ
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා විදේශ ඇමැතිනි එයි
මාධවී Friday, 05 February 2016 01:35 PM
දැන් ඔබ තුමිය මෙහේ ඇවිත් මොනවා කරන්නද?(හේ)
ජයසිරි Friday, 05 February 2016 11:15 PM
දැන් අපිට පුළුවන්ද ඉන්දියාවේ රැකියා ගන්න? (නි)
ලතා Friday, 05 February 2016 01:54 PM
දැන් ඉතින් කාට කාටත් බයක් සැකක් නැතුව එන්න පුළුවන්නේ (හේ)
කල්ප Friday, 05 February 2016 02:00 PM
දෙරටේ මිත්‍රත්වයට හොඳ අඩිතාලමක් වේවි.(හේ)
බමුණු Friday, 05 February 2016 09:11 AM
ඒ ගොල්ලන් ගේ අයට රැකියාවල් දෙන්න කියන්න වෙන්නැති (කෞ)
ප්‍රදීප් Saturday, 06 February 2016 03:14 PM
ඉන්දියාවේ කට්ටියට රස්සා හොයන්න එන්න ඇත්තේ. අපිට තියෙන රැකියා ටිකත් නැතිවෙන පාටයි.(හේ)
රූපවතී Friday, 05 February 2016 05:15 PM
හෙට දවසේ නිදහස් ශ්‍රී ලාංකිකයාගේ සියලුම අයිතීන් ටික ඉන්දියාවට ලියලා දෙමු. අපිට තමා පස්ස නොබලා මඩු වලිගෙන් තලාගෙන යන්න ඕනෑ (නි)
සෙනරත් Friday, 05 February 2016 10:50 AM
නැහැ බමුණු, අලුත් ප්‍රාන්තයේ වැඩ කෙරෙන විදිය බලලා, අඩුපාඩු දෑසින් දැකලා උපදෙස් දෙන්න. අපේ අයට ඉතින් හරිම ලොකුයි ආවහම. (නි)
රුවන් Saturday, 06 February 2016 05:27 AM
අාව මෙතැන යටිකුට්ටු වැඩ කරන්න (බ)
ලලිත් Friday, 05 February 2016 11:35 AM
ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා අපේ රටට.(හේ)