සංචාරක වීසා වලින් පැමිණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුද සමග උතුරට ගොස් හමුදා කඳවුරක් ඡායාරූප ගත්තැයි කියන ඉන්දියාවේ ජුනියර් විගඩන් සඟරවාවේ මාධ්‍යවේදී තමිල් ප්‍රභාකරන් තස්ත්‍රවාදී විමර්ශන අංශයෙන් කොළඹ කැඳවාගෙන ආබවත් ඔහු රටින් පිටිවහල් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් සමඟ ඔහු පුනරින් හි සංචාරය කැර ඇති බවත් ඔහු ළග කැමරා හතරක් තිබු බවත් එහි හමුදා භටයින්ගේ ඡායාරූප තිබු බවත් නාච්චිකුඩා පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා විගඩන් මාධ්‍යවේදියා උතුරට ගිහින් විගඩමක
සත්‍යයා Friday, 27 December 2013 06:26 AM
විගඩන් පෙන්නන්න ඉන්දියාවෙන්ම මෙහෙ එන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු කරන විගඩන් හොඳටම ඇති. (නදී)
බණ්ඩාර Friday, 27 December 2013 07:04 AM
රටෙන් පිටුවහල් නොකර සිරගතාකළ යුතුයි.මෙයාට වීස දුන්නේ ඇයි .(අ)
නනි Friday, 27 December 2013 10:38 AM
වීසා දෙන්න කලින් පැටිකිරිය හොයල බලල නැතුව ද ? (අ)
පාරා Thursday, 26 December 2013 10:35 PM
රටින් පිටු වහල් කිරීමට ප්‍රථම මොහුව විශේෂ විමර්ශනයක් කර රාජ්‍ය විරෝදී සහ අසත්‍ය ප්‍රචාර කිරීම වෙනුවෙන් දැඩි දඩුවමක් දෙන්න. ඒවගේම එස්. ශ්‍රීදරන්ට තමන් ජීවත්වන රාජ්‍යයේ විනාශකාරී, අපරාද, තස්ත්‍රවාදී, ක්‍රියා ඇතිකිරීම ආදී කරුණු වෙනුවෙන් දැඩි දඩුවම්දී මන්ත්‍රී දුරය අහෝසි කරන්න.(නදී)
කුමාර් Thursday, 26 December 2013 10:46 PM
අපේ රජය ඉන්දියාවට බයේ වැඩ කරලා හරියන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ මිනිහව තමයි ඉස්සෙල්ලා කුඩුවේ දාන්න තිබුනේ.(නදී)
සෙන්තිල්නාතන් Friday, 27 December 2013 12:11 AM
ඉතින් මෙයාලගේ වැඩ ගැන ලෝකයාට දැනුම් දීමෙන් ඇතිවෙන්නේ හොඳ දෙයක්නේ. හැම එකටම හතර වෙනි තට්ටුවට ගෙනියන්න එපා අනේ. දවසක ඔයාලවත් එතනින් පහලට තල්ලු කරලා දාන්න පුළුවන්.(නදී)