IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ඉන්දියා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ඩල්බීර් සිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු විය.

දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ වැදගත් අදහස් රාශියක් සාකච්ඡා කළ අතර, ඉන්දියා රජය මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දෙන සහයෝගය ගැන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පුද කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනරාල් සිං සමරු තිලිණ ද හුවමාරු කර ගත්හ.

PKP_2444 PKP_2456 PKP_2458 PKP_2472 PKP_2477



අදහස් (0)

ඉන්දියා මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ලක්මාල් Monday, 30 November 2015 03:58 PM

ආරක්ශක ලේකම් හම්බ උනත් එකයි සිවජිලින්ගම් හරි කවුරු හරි හම්බ උනත් එකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක හම්බ උනත් එකයි. (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site