IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය නායක දෝනිට මීළඟ ටෙස්ට් තරගය තහනම්

”පර්ත්” නුවරදී   ඕස්ටේ‍්‍රලියාව සමග පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීමේ වරදට ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට  ඇඩිලේඞ් නුවරදී දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගිවීම තහනම්කර තිබේ. ඇඩිලේඞ් තරගයේදී ඉන්දීය නායකත්වය විරේන්ද්‍ර  ෂෙවාග්ට හිමිව තිබේ. ඒ අනුව තරග රෙගුලාසි අනුව එම තරගයේ ඔහුට හිමි දීමනාවෙන් 40%ක් හා ඉන්දීය කණ්ඩායමේ දීමනාවෙන් 20%ක් කපාදැමීමට තීරණය වී තිබේ. එම තරගයේදී ඉන්දීය කණ්ඩායම විනාඩි 362කදී යවා තිබුණේ පන්දුවාර 76ක් පමණි. එහෙත් නියමිත පන්දුවාර ගණන වූයේ 78කි.  



අදහස් (0)

ඉන්දීය නායක දෝනිට මීළඟ ටෙස්ට් තරගය තහනම්

lal nandasiri Monday, 16 January 2012 05:00 PM

පව් දුප්පත් අහිංසකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site