ඉන්දිය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරිමට පැමිණිමට විරෝධය පාමින් ශ්‍රී ලංකා ධිවරයන් පිරිසක් පාගමනකින් බම්බලපිටියේ සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දිමට නියමිතය. මේ අවස්ථාවට ධීවර නියෝජ්‍ය ඇමැති දුමිත් වෙදආරච්චි මහතා ද සහභාගී වී සිටියි.
‘ඉන්දියාවේ ධීවරයෝ ඇවිල්ලා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සම්පත් ටොර්ලින් කරනවා ඒ නිසා ලංකාවේ ධීවර මාළු ඉතිරිවෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ ධීවර අමාත්‍යංශයත් වහන්න වෙනවා‘ යැයි වෙදආරච්චි මහතා එහිදී කීවේය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවර විරෝධය කොළඹටත් එයි