IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියා ධීවර ආක්‍රමණයට දෙව්න්දරින් විරෝධය

ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුඳට හොරෙන් පැමිණ මුහුඳ සූරාගෙන කතියි විරෝධය පළ කරමින් දකුණේ ධීවරයෝ පිරිසක් දෙවි නුවර ධීවර වරායේ දී අද (04) උද්ඝෝෂණයක් කළහ. පසුගිය 16 වැනිදා ත්‍රීකුණාමලයේ දී ඉන්දියා ධීවරයන් පිරිසක්  දෙවුන්දරින් මුහුඳු ගිය ධීවරයන් පිරිසකට පහර දී ඔවුන්ගේ දැල් අම්පන්න වනසා දමා ඇතැයි උද්ඝෝෂකයෝ කීහ.

 

 



අදහස් (0)

ඉන්දියා ධීවර ආක්‍රමණයට දෙව්න්දරින් විරෝධය

ගිහාන් කාංචන Friday, 04 March 2016 07:46 AM

ඕක සාමාන්‍ය දෙයක්. තව ටික දවසකින් අපි ඉන්දියාවේ කොලනියක් තමයි (නි)

:       0       0

නිමල්ලාලිත Friday, 04 March 2016 08:27 AM

ඉන්දීය ධීවරයන් පහර දෙන්නේ දකුණෙන් යන ධීවරයන්ට පමණක්මද? (ර)

:       0       0

සුසන්ත Friday, 04 March 2016 10:39 AM

හා හා දෙවුන්දර ධීවරයිනි, කෑ ගහන්න එපා ජාතිවාදේ ඇවිස්සෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site