මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන්ගෙන් නව දෙනකු ට්‍රෝලර් යාත්‍රාවකින් පැමිණ ඇති බවත් නාවික හමුදාව පවසයි.
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියා ධීවරයන් මසුන් මැරීම නිසා ලංකා ධීවරයෝ අපහසුතාවට පත් වෙති.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයෝ 29ක් අත්අඩංගුවට
ජගත් Monday, 07 March 2016 07:12 AM
මෙයාලට ජි පි ඒ එස් තාක්ෂනය දෙන්න බැරිද? (ර)
සත්‍යපාල Monday, 07 March 2016 09:53 AM
දැන් ඉතින් නාවලා කවලා පොවලා සරම් කමිස අරන්දීලා ටික දවසකින් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පරිස්සමින් පිටත්කරලා යවනවා. සියලු වියදම අපෙන්. නැවතත් මේ අයම එනවා. මේ අත්අඩංගුවට ගන්නේ අපිව සතුටු කරන්න. මේ රැවටිලි එපා. වහාම මුළු නාවුක හමුදාවම යොදවලා අපේ මුහුදු තීරය රැකගන්න. (ර)