2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයෝ ලංකාවේ මාළු කති
ද සිල්වා Sunday, 06 March 2016 10:52 AM
ඉන්දියාවත් එක්ක එකතුවෙලා දේශසීමාවේ මුර කටයුතු තර කරගත්තා නම් හරි නේද? (නි)
මුණසිංහ Sunday, 06 March 2016 11:20 AM
අර ගිවිසුමට ඕකත් ඇතුළත් කරමු. එතකොට නාවික හමුදාවේත් පිරිස් බලය බාගෙකින් අඩුකරලා මානව හිමිකම් තෑග්ගක් ගන්න පුළුවන්. (නි)
ඉන්දු Sunday, 06 March 2016 12:41 PM
ලොකු අයියා සැරයක් රවලා බැලුවහම මල්ලිලා ටික හෙටම නිදහස්.. (නි)
රංග Sunday, 06 March 2016 01:52 PM
හැරෙන තැපෑලෙන් යාවි. ඉන්දියාවේ කොලනියක් නේ...!! (බ)
ජනහිත Sunday, 06 March 2016 07:15 AM
මට බය අපෙත් මාලු කයිද කියලා. (නි)
බන්දුල Sunday, 06 March 2016 07:39 AM
ඔය ඉතින් පේනවනේ! (නි)
කින් බෙනට් Sunday, 06 March 2016 07:50 AM
මාළු ටිකයි දැල් ආම්පන්නයි ටික විතරක් අත්අඩංගුවට අරන් කට්ටියව බෝට්ටු ටික එක්ක යන්න ඇරියා නම් හොඳම දඬුවම. දැන් ඉතින් මේ කට්ටියව ඉන්දියාවට අරින්නත් ඉන්න ටිකේ කන්න බොන්න දෙන්නත් ලංකාවේ බදු සල්ලි වියදම් කරන්න වෙනවනේ (නි)
නිමල් ලලිත Monday, 07 March 2016 01:54 AM
ඈත අතීතයේ ඉඳලම එදා සොලී රට අද තමිල්නාඩුවේ අය කළේ මේ සිරිලකේ මාළු කාපු එක තමයි. (නි)