දකුණු තමිල්නාඩුවේ කොඩියාකරයිහි දී ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
40ත් 30ත් අතර ඉන්දීය ධීවරයින් පිරිසක් පහරකෑමට ලක්ව ඇති බවත් , ඔවුන් සතුව තිබූ ඉන්දියන් රැපියල් මිලියන 60ක් වටිනා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 12.66) මාළු ටොන් 15ක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයකටද හානි සිදුව ඇති බවත් කියයි.
යාත්‍රා 05කින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයින් 15ක් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බව ද සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයන් පිරිසකට ප්‍රහාරයක්
සමන් Tuesday, 07 July 2015 05:59 AM
මුහුදු සීමාත් උල්ලංඝනය කරලා අපේ ධීවරයන්ට අල්ලාගන්න තිබෙන මාළු ටිකත් කොල්ලකනවා මදිවාට තව 'පාට්' එකත් දානවා. නාවුක හමුදාවෙන් ඇල්ලුවහම උද්ඝෝෂණ පවත්වනවා. (නි)