ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවරයින්ට නඩු පැවරිය හැකි විදේශ ධීවර පනත ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා පැවසුයේ මේ ගැන සොයා බලා තීරණයක් ගැනිමට හය මාසයක් ගතවන බවයි.
මෙම පෙත්සම සිසිර ද අබෲ සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ සළකා බැලිණි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයන්ට නඩු දාන්න පාර කපයි
විජේසුන්දර Thursday, 21 January 2016 03:30 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සලීම් Thursday, 21 January 2016 03:43 AM
හය මාසයක් මොකටද . ඉන්දියාවට බයේ ඔව්ව කොරන්න බැ. (අ)