ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජනරාල් ඩල්බීර් සිං අද (02) ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේදි විශේෂ දේව පුජාවකට සහභාගිවිය.
කලාපීය ආරක්ෂාව හා දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණෙන් පස්දින නිල සංචාරයකට පැමිණි ඉන්දිය යුද හමුදා ප්‍රධානි ඩල්බිර් සිං මහතා හා එම මහත්මිය පෙරේදා (01) ත්‍රිකුණාමලයට පැමිණියහ.
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජනක වල්ගම , 22 සේනාංකාධිපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා, 221 බළ සේනාධිපති උදිත බණ්ඩාර යන මහත්වරුද සහභාගි වුහ.
ජනරාල් ඩල්බින් සිං මහතා 1987/89 ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දිය සාමසාධක හමුදාවේ කණිෂ්ඨ නිලධාරියෙක් ලෙස සේවය කළේය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ජනරාල් මතකය අලුත් කරගනී
සුගත් බණ්ඩාර Wednesday, 02 December 2015 07:31 AM
ඔබව සාදරයෙන් පිලිගන්නවා මහත්මයාණෙනි එදා දවසයි අද දවසයි එක්ක බලන කොට කොහොමද වෙනස ,දෙවි පිහිටයි (ම)