ඉන්දියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ මියන්මාර් හා බංගලාදේශ දේශසීමාව ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7 විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. ඉන්දියානු වේලාවෙන් උදෑසන 4.35ට පමණ සිදුවී ඇති මෙම භූ කම්පනයෙන් ප්‍රදේශය පුරා ප්‍රබල කම්පන තත්වයක් ඇතිවී තිබේ. බංග්ලාදේශයේ ධකා නුවරට ද මේ කම්පන බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ මෙහි අපි කේන්ද්‍රය මනිපූර් පළාතේ අගනුවර වන ඉම්පාල් නගරයට කිලෝමීටර 28ක් වයඹ දෙසින් පිහිටා තිබූ බවයි. පුද්ගලයකු මියගොස් ඇතැයි ද ගොඩනැගිලි රැසකට අලාභ සිදුව ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. තුවාල කරුවන් විශාල වශයෙන් රෝහල් වෙත ගෙන එමින් තිබෙන බව ද ඉන්දීය රජය පවසයි.
මෙම ප්‍රදේශය ඉන්දු යුරේසියානු භූ තල මායිමේ පිහිටා ඇති බැවින් වරින් වර මෙවැනි ප්‍රබල භූ කම්පන වාර්ථා වන බව පරියේෂකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව හෙල්ලෙයි
චමින්ද Monday, 04 January 2016 03:11 AM
අම්මෝ අපිත් හෙල්ලුනා. ධකා නගරයම උදේ පාන්දරම පාරේ. (ස)
හේමන්ත හේරත් Monday, 04 January 2016 04:48 AM
සුබ නව වසරක් වේවා ! (බ)
අමල් Monday, 04 January 2016 07:45 AM
අනතුරක් නැද්ද.? (ර)