IMG-LOGO

ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .



අදහස් (3)

ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට

Mano Saturday, 06 June 2020 11:22 PM

බොරු දාන්න එපා... මේ ෆ්ලයිට් එකේ ආවේ ශිපින් කම්පැනි වල ෂිප් වලටයි.

:       1       19

athula Sunday, 07 June 2020 07:08 AM

අැවන්ට් ගාර්ඩ් කියපු ගමන් මට මතක් වුනේ නිස්සංක සේනාධිපතිව මේ දවස්වල ඔය අැවන්ට් ගාර්ඩ් එකේ කතාව කරලියට අැවිත් ඒක එදා සිටම තිබුනේ අපේ නේවි එක යටතේ ඒ මහා ධනස්කන්ධය ලැබුනේ අපේ හමුදාවට ඒක 2008 ගෝඨාභය නීතිවිරෝධී ලෙස නේවි එකෙන් ගලවලා ගත්තා... දන්නවනේ රස කොහොමද කියලා... කල්ල මරේ නීතිය බල්ලට අාපහු ඩ්රාමා එකක් දාලා ගන්න ට්‍රයි එක මම අහන්නෙ නවීන අායුධ සන්නද්ද සමාගම් තියෙන්න පුළුවන්ද..? රට සාමාන්‍ය මිනිහෙකුට බඳින තුවක්කුවක්වත් තියාගන්න බැහැ... මේ අය කොහොමද මෙහෙම හැසිරෙන්නේ..? රට මංකොල්ල කාරයින්ට ජනතාව බාරදීලා දෙවියන්ගේම පිහිටයි රටට....

:       311       253

tikiriSunday, 07 June 2020 10:26 AM

අනේ අතුල , ඔයා 2009 ට පස්සෙද ඉපදුනේ , 2008 ට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුන්ගේ නැව් මුර කරන්න ඉඩක් තිබුනද ? එතකොට ශ්‍රී ලංකාව වටේ මුහුද ආරක්ෂා කලේ ඇමෙරිකන් නාවික හමුදාවද ? ඕව කියන්න 2009 ට පස්සේ ඉපදුන කිරි දරුවන්ට , මේ අදහස් දමනවාට කීයක් ලැබෙනවද ?

:       1       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 137 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site