IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්

ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග‍්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ.වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත‍්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත කියයි.  



අදහස් (0)

ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්

නිෂාඩ් Monday, 25 June 2012 09:25 AM

තවත් අයගේ ඇදහිලි උපහාසයට ලක් නොකර ඒවාට ගරු කිරීමයි හැදිච්චකම

:       0       0

අන්දරේ Monday, 25 June 2012 03:38 PM

අපේ රටෙත් උතුරු මැද ගෙම්බයි, සබරගමු පැත්තෙන් ‍ගෙම්බියි කසාද බැන්දුවනම් වහී

:       0       0

සමන්ත Monday, 25 June 2012 09:28 AM

සත්ව හිංසාව...

:       0       0

තිසා හාමි Monday, 25 June 2012 10:16 AM

වැස්ස කෙසේ වෙතත් දැන් ඉතින් ගෙම්බො දෙන්නා මධු සමය එහෙම ගත කරලා ළමා ලපටි එහෙම හදාගෙන සතුටෙන් ජීවත් වෙන් නැතැ......

:       0       0

අන්ජලී Sunday, 24 June 2012 06:25 PM

මේ තරම් මෝඩ මිනිස්සු තාමත් ඉන්නවා නේද?

:       0       0

අභීලාශිනී Monday, 25 June 2012 09:46 AM

පැරණි මත තාමත් ලෝකේ තියනවා....

:       0       0

ප්‍රසාද් Monday, 25 June 2012 10:11 AM

විවාහයෙන් පසු ඡයාරෑප දන්නෙ කවද්ද?

:       0       0

නුවන් Sunday, 24 June 2012 07:29 PM

ගෙම්බා අල්ලාගෙන ඉන්න විදියටනම් මගුලෙන් පස්සේ අවමගුල අනිවාර්යයි !

:       0       0

ටාසන් Monday, 25 June 2012 11:04 AM

අපේ අයත් වැස්ස පතා පෙරහැර, පූජාවන් පවත්වනවා නේද ????

:       0       0

sanath Monday, 25 June 2012 05:18 PM

මේක පිටරටවල පලකලයුතූ පුවතක් විය යුතුයි නේද?

:       0       0

අසින්ත Sunday, 24 June 2012 07:23 PM

මොලේ නැති වැඩක් වගේ...

:       0       0

නිරාන් Monday, 25 June 2012 11:21 AM

ගෙම්බගේ ගෑනු සතා හොයාගන්නේ කොහොමද ??????

:       0       0

නුවන් Sunday, 24 June 2012 07:48 PM

වෙන සත්තු ටිකක් ගෙඹී මගුලක් කරල.

:       0       0

සදුන් බණ්ඩාර Monday, 25 June 2012 11:01 AM

හැම දේම බුද්ධියෙන් මනින්න බැහැ

:       0       0

වාසල දයාරත්න Tuesday, 26 June 2012 02:29 PM

වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්...

:       0       0

රොෂාන් Monday, 25 June 2012 11:44 AM

මෝඩ මිනිස්සු.අර සත්තුන්ව බලෙන් අල්ලගෙන ඉන්නේ.උන්ට ඔය මගුල් ඕනි නෑ.උන්ට අවශ්‍ය වෙලාවට උන් ඒවා කරගනී

:       0       0

ඇනිමල් Sunday, 24 June 2012 09:04 PM

ගෙම්බෝ දෙන්නෙක්ම ඔය පාපකර්මයට හවුල් කරගත්තේ ඇයිද දන්නේ නෑ

:       0       0

සරත් Monday, 25 June 2012 11:53 AM

ලංකාවෙත් ඕන තරම් ගෙම්බෝ ඉන්නවා හොරෙන් පනින ,බඳින ගෙම්බෝ අඩුයි .මේ දෙන්න‍ගේ බදින වයස හරිද දන්නේ නෑ.......

:       0       0

ලක්ෂිත Monday, 25 June 2012 05:27 PM

ඒක සාමාන්‍ය ස්ත්‍රී-පුරුෂ විවාහයක් වගේනේ

:       0       0

සපුමල් Tuesday, 26 June 2012 03:55 AM

ගෙම්බටයි ගෙම්බිටයි මංගල ඇදුම් අන්දලා නෑ නේද?

:       0       0

නාලක Sunday, 24 June 2012 09:15 PM

අලුත් ජෝඩුව හනිමුන් එකට තායිලන්තෙට එව්වා නම් තායි කට්ටිය ඔය දෙන්නව උයල කනවා !!!!

:       0       0

වැසි Sunday, 24 June 2012 09:16 PM

අනේ හැමෝටම වැසි ලැබිල හොඳක් වෙන්න !

:       0       0

අමිල Sunday, 24 June 2012 09:19 PM

ඉස්සර කාලේ නයගරාවට රසායන ද්‍රව්‍යයක් දැම්මලු නේද වළාකුලු හදන්න

:       0       0

සමන්ත Sunday, 24 June 2012 08:50 PM

මධුසමයට ගියේ කොහේද දන්නේ නෑ නේද?

:       0       0

මැටි පූසා Monday, 25 June 2012 11:43 AM

ඉන්දියන් අය කොහොමත් මේ වගෙ බයිස්කෝප් කරනවා තමයි..

:       0       0

Laxman Jayawardana-MATALE. Sunday, 24 June 2012 09:31 PM

අනේ ගෙම්බෝ ඩබලටත් ගිය කලක්

:       0       0

කුමාරි Sunday, 24 June 2012 09:32 PM

අනේ හැබෑටම මෙහෙමත් නාටක

:       0       0

සනා Monday, 25 June 2012 12:33 PM

ඔය වගේ මෝඩයන් අස්සෙ බුදුවරු උපදීද?

:       0       0

හීන් මණික Sunday, 24 June 2012 10:11 PM

අපේ මගුල් ගේ මතක් උනා.

:       0       0

තිලක් නුගේගොඩ Sunday, 24 June 2012 10:16 PM

මේ අයට වෙන වැඩ නැද්ද

:       0       0

කුමාරිකා Sunday, 24 June 2012 10:27 PM

ඔය වගේ වැඩ කරන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ තමයි

:       0       0

ෆෛරූස් Sunday, 24 June 2012 10:34 PM

මෝඩ කමට බෙහෙත් නැහැ ..

:       0       0

මැරුවත් ඇත්ත Monday, 25 June 2012 12:49 PM

ඒ මිනිස්සුන්ගේ චාරිත්තර අපේ අයට විහිලු වෙන්න පුලුවන්.අපේ සිංහල සංස්කෘතිත් එහෙනමි විහිලුවක් වෙන්න ඇති.දළදාව මහජනයට විවෘත කලාම වහිනවා කිවිවාම ඒකත් ඒ මිනිස්සුන්ට විහිලුවක්.මොකද අපේ විශ්වාස ගැන ඒ මිනිස්සු දන්නෙ නැහැනෙ.

:       0       0

ටොක්කා Sunday, 24 June 2012 11:02 PM

අනේ හීන් මැණිකේ බැන්ද දවසෙත් ඔහොමද දන්නේ නෑ හිටියේ

:       0       0

නසීර් Sunday, 24 June 2012 11:17 PM

චීනේ අයට මේ වගේ ලොකු ගෙම්බෙක් අහු වුණා නම් වහින හැටි බලා ගන්න තිබුණා

:       0       0

සේනානායක Sunday, 24 June 2012 11:19 PM

වැඩේ මෝට වුණත් පරමාර්ථය හොඳයිනේ ...නිසිකලට වැසි ලැබෙයි....අස්වැන්න වැඩි වෙයි...

:       0       0

සක්කරවට්ටම Monday, 25 June 2012 12:11 AM

ගෙම්බිගේ කටේ පොල්කිරි සුවදවත් ගිහින්ද දන්නේ නෑ

:       0       0

රුවන් Tuesday, 26 June 2012 10:01 AM

ගෙම්බවයි ගෙම්බිවයි අදුරගත්තේ කො‍හොමද ????

:       0       0

මනෝහරන් Monday, 25 June 2012 12:34 AM

අපිට නම් ගෙම්බෝ ලොකු නෑ

:       0       0

කිටී Monday, 25 June 2012 01:26 AM

අනේ මටත් යන්න පුලුවන් වුණානම් ගෙම්බිගේ වෙඩින් එකට

:       0       0

නැපෝලි Monday, 25 June 2012 01:46 AM

වැඩිහිටියො උනත් කරන්නෙ පොඩි ලමයි කරන වැඩ

:       0       0

දොම්පේ මල්ලි Monday, 25 June 2012 02:41 AM

අපිත් උත්සාහ කරලා බලමුද?

:       0       0

ජෝන් Monday, 25 June 2012 03:59 AM

අයියෝ,ලංකාවෙත් ඉන්නේ ඔය ඕන තරම් ඔහොම කට්ටිය

:       0       0

ප්‍රේමා-korea Monday, 25 June 2012 04:57 AM

මේ වගේ දේවලුත් කරනවා දැක්කම පුදුම හිතෙනවා

:       0       0

සුජීව Monday, 25 June 2012 03:28 PM

ඉතින් වැස්සද??ඒකත් කියන්නකෝ....

:       0       0

වරුණ Monday, 25 June 2012 07:14 AM

ගෙබි ජෝඩුව මධුසමයට ගියේ අනෝතත්ත විලටද?

:       0       0

මැටි පූසා Sunday, 24 June 2012 05:16 PM

අයි ‍වදේ, අර අපේ බයිස්කෝප් කරන කට්ටියට කිව්වනම් වැසි වස්සවනවනෙ,

:       0       0

යෝනුසලවී Sunday, 24 June 2012 06:09 PM

මෙවැනි නූගත් පිරිස් තාම ජීවත්වෙනවවෙ ලෝකයේ කොහේ හරි........

:       0       0

සුභාෂිනි Sunday, 24 June 2012 06:14 PM

අනේ හැමෝටම වැසි ලැබිල හොඳක් වෙන්න දෙවියනේ !

:       0       0

කමල් Tuesday, 26 June 2012 01:14 PM

මේ විසි එක්වන ශතවර්ශයේ ගස් ගල් වලට වඳින මිනිසුන් ඉන්න එකේ මේව මොනාද..

:       0       0

ගාල්ලේ බෝයි Sunday, 24 June 2012 06:32 PM

මෝඩ වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 503 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හපුතලේ නගර සභාව ස්වාධීන පක්ෂයකට
2025 මැයි මස 06 875 0

ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.


තංගල්ල නගර සභාව ජාජබට
2025 මැයි මස 06 3113 0

ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 954 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 338 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 808 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1250 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site