ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බවා පිළිග්‍රී ස්වර්ණාභරණ රටා 14ක් යොදා මේ නැනෝ කාරය ඉන්දියාව නිපැදැවූයේ එරට ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර 5000 සැමැරීම සඳහා කාරයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 22කි.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව රනින් කාරයක් හදයි
චතූ Sunday, 08 January 2012 07:32 PM
ඕක ලංකාවේ කවුරු හරි මිලදී ගනියිද දන්නෙ නෑ.
බන Sunday, 08 January 2012 08:15 PM
ඕක පාර යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ජීවිතෙත් අවදානම් ඒකෙ යන එක.
විජිත Sunday, 08 January 2012 09:16 PM
ඉංදියාවෙ කන්න නැතුව දුක් විදිය පවුල් කීයකට මේ සල්ලි වලින් කන්න දෙන්න පුළුවන්ද?
වන්නිආරච්චි Monday, 09 January 2012 12:59 AM
ඉන්දියාව රන්වලින් වාහනයක් හදනවා.. ලංකාව?
උපේක්ෂා Monday, 09 January 2012 03:33 AM
ඔහොම ගියොත් ඉන්දියාවට වෙන්නේ හොකක්ද කියලා බලන්න පුළුවන්..
ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Monday, 09 January 2012 03:56 AM
ඉංදියාවේ රත්තරම් කාර් අපට නම් ඉස්තරම් නෑ.
අජිත් Monday, 09 January 2012 05:33 AM
බිහාරයේ මිනිස්සු හාමතේ, සිංහල වන්දනාකරුවෝ ගියාම පොර කකා විස්කෝතු අහිදින්නේ .
වසන්ත Monday, 09 January 2012 06:36 AM
හොදයි..
ශ්‍රීනාත් දායානන්ද Monday, 09 January 2012 09:11 AM
විශිෂ්ඨ නිර්මාණයක්.. ඒත් අපරාදෙ මෙච්චර වියදමක් දරල මෙහෙම නිර්මාණයක් කළේ.
චන්දන ගමගේ Monday, 09 January 2012 10:55 AM
අනේ අර කන්න නැතිව ඉන්න කී දෙනෙකුට කන්න දෙන්න පුලුවන්ද මේ සල්ලි වලින්. කොච්චර ළමයි ඉන්නවද පාරවල්වල කෑම නැතිව?
Somasiri Monday, 09 January 2012 11:51 AM
මෙක ලොකෙ 1 වෙනි රන් කාර් 1 නෙමෙයි ඩුබායි ෂෙක් ගාව තියනවා බෙන්ස් කාර් 1 ක් රත්ත්‍රන් වලින් හදපු... දැන් ගොඩක් කල්;...
සුරේෂ් Monday, 09 January 2012 12:20 PM
හොදයි
චතුර Monday, 09 January 2012 12:56 PM
ජීවිතයම අනතුරේ (හොරු නැත්නම් හොදයි)
රම්සි Monday, 09 January 2012 01:43 PM
මිනිස්සු හාමතේ.!
එරංග Monday, 09 January 2012 02:47 PM
මිලියන ගානක් බඩගින්නේ ඉන්න රටේ රත්තරං කාර් හදන්නෙ පිස්සුද?
රසිත් Monday, 09 January 2012 04:01 PM
ඉන්දියාවටත් නැතිවට මොකො හොඳට ඕනේ
AMO Monday, 09 January 2012 04:13 PM
ලස්සනයි
නිෂාන්ත Monday, 09 January 2012 08:22 PM
නරකම නෑ
පතිරණ Monday, 09 January 2012 08:35 PM
සොරුන්ට පිස්සු හැදිල ඇති?
සමීර් Thursday, 12 January 2012 11:41 AM
සල්ලි තියෙනව නම් රත්තරං බැරිනම් ඩයමන්ඩ් වලින් හරි කාර් හදන්න බැරිද
සමීර් Thursday, 12 January 2012 12:04 PM
ඉන්දියාවේ දරුවන්ගෙන් සියයට 42ක් ම මන්දපෝෂණයෙන් පෙළීම ලැජ්ජාවට කරුණක්