
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය.
ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි පාකිස්තානයට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

-036
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට
siri Monday, 07 November 2022 12:36 AM
අවසන් පූර්ව වටයේදී ඉන්දියාව සමඟ එංගලන්තයත් පකිස්තානය සමඟ නවසීලන්තයත් තරඟ කිරීමට නියමිතයි. ඉන්දියාව සමඟ පකිස්තානය අවසන් තරඟයට සුදුසුකම් ලැබුවොත් තරඟය බලා ඉන්න පුළුවන් තරමට උණුසුම් වේවි.