IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ නිවේදනයට චීනයෙන් ප්‍රතිචාර

(විමුක්ති එස් රුද්‍රිගු)

තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් 'අදාළ පාර්ශ්ව' වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය.

ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙස චීනය මෙම ප්‍රකාශය සිදු කළේය.

ආසියාවේ සිට යුරෝපයට ගමන් කිරීමට යොදා ගන්නා ප්‍රධාන නැව් මාර්ගය ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරාය චීනය හමුදා කඳවුරක් ලෙස යොදා ගනීවි යැයි ඉන්දියාව කණස්සල්ලෙන් පසුවන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

 



අදහස් (1)

ඉන්දියාවේ නිවේදනයට චීනයෙන් ප්‍රතිචාර

Chandima Saturday, 30 July 2022 10:08 PM

වැටෙන් එහාපැත්තෙ තිබුනු පලියට ඉන්දියාව හිතන්නෙ අල්ලපු ඉඩමෙත් ඉරපායන්න ඔන එයාලට ඔනෙ විදියට කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site