‘ඇවන්ගාඩ් වැඩපිළිවෙළට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාවේ නාවික බලය අභිමවා මේක ක්‍රියාත්මක කරයි කියලා ඒගොල්ලන්ට බයක් තියෙනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත්තුව මෙහේ අය බාර අරගෙන ඉන්නවා. ඒ කොන්ත්‍රාත් නිසා අපේ රට විනාශ වෙනවා‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව කීහ.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉන්දියාවේ කොන්ත්‍රාත් අපේ අය බාර අරන්‘
රත්න Tuesday, 17 November 2015 03:39 PM
ස්වාමින් වහන්ස, මම ඔබවහන්සේ සමඟ එකඟයි. මේ කතාකරන අයට ළඟදිම තේරෙයි (නි)
ඉඳුනිල් විතානගේ Tuesday, 17 November 2015 11:30 AM
මමනම් කැමති අපේ නාවික හමුදාව ඉන්දියානු නාවික හමුදාවට වඩා ඉස්සරහින් ඉන්නවට. (ර)
මනෝ Wednesday, 18 November 2015 07:59 AM
ඔබතුමා කිව්වනේ මෛත්‍රී දිනුවත් මහින්දමයි කියලා. එ්කට මොකද දන්නේ නෑ උනේ? මිනිස්සු එතරම් මෝඩයෝ කියලද හිතන්නේ? (ස)
තිලක්-කොරියා Tuesday, 17 November 2015 03:47 PM
ආ! මේ අර හාමුදුරුවොනේ. ඔබවහන්සේ කියපු දේවල් අපිට නම් තවම මතකයි (නි)
විජයබාහු Tuesday, 17 November 2015 11:46 AM
ඕක හාමුදුරුවනේ රට ලොකු හින්ද අපිට කරන්න බැ කියල ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ. ඒ වුනාට මේ පොඩි රටේ හමුදා කවුරුත් බැ කිව්ව යුද්දෙත් ඉවර කළා. එ්කවත් හරියට තේරුම් ගන්න බැරි කට්ටියක් අපේ රටේ ඉන්නේ. හැකියාව තියනවනම් ලෝකේ තුන්වෙනියා නෙවේ පලවෙනියාවත් පරද්දන්න පුළුවන් (බ)
කිත්සිරි Tuesday, 17 November 2015 11:47 AM
හොඳ කතාවක් හාමුදුරුවනේ (නි)
පුබුදු Tuesday, 17 November 2015 12:10 PM
මොනවත්ම නොකියා බලාගෙන ඉන්න එක හොඳයි (බ)
රෝහණ Tuesday, 17 November 2015 12:14 PM
මොහාන් ගේ අදහස අනුමත කරමි.හාමුදුරුවනේ මේ නාවික බලය උරගාන දෙයක් නෙවෙයි හරියටම නොදැන කතා කරන්න එපා.මේ වෙළඳ නෞකා වලට සෝමාලි මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බේරෙන්න සහ ආරක්ෂාවට කරන දෙයක්.මෙයාලව කවුරු හරි උසි ගන්නල එවනවා මෙලෝ දෙයක් දන්නේ නැහැ මොනවා කියන වැඩ කියල වත් දන්නේ නැහැ. අනේ හාමුදුරුවනේ අපිට පවු පුරවන්න එපා. (බ)
රවී Tuesday, 17 November 2015 09:39 AM
ඔයිට වඩා දේවල් ඒ කාලේ වෙනකොට හාමුදුරුවෝ බෙන්ගමුවේ නෙමේද උන්නේ? (ස)
සුනිල් Tuesday, 17 November 2015 09:41 AM
කාවද මෙයාල මේ රවටන්න හදන්නේ? තුවක්කු කීපයක් තියෙන ඇවන්ගාඩ් යාත්‍රාව න්‍යෂ්ටික බලවේගයත් ඇතුව ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වෙන බලවත් නාවුක හමුදා යාත්‍රා එක්ක සසඳන්න හදන්නේ මෙයාලගේ මොලේ අමරුවක්වත්ද? (ස)
ශාන්ත Wednesday, 18 November 2015 11:04 AM
හාමුදුරුවන්ට බනින අය ගැන මට කියන්න වචන නැහැ (නි)
ප්‍රදීප් Tuesday, 17 November 2015 09:55 AM
විහිලුකතා කියනවද ? ලෝකේ තියෙන තුන්වෙනි නාවික හමුදාව ඉක්මවා යන්න, (ස)
චාමික Tuesday, 17 November 2015 09:57 AM
එතකොට ඇවන්ගාඩ් නාවික හමුදාවට පවරා ගත්තම ඒකට ඉන්දියාව කැමතිද? (ර)
සෙනුර Tuesday, 17 November 2015 09:55 AM
ඉතා අනර්ඝ කතාවක් ස්වාමින්වහන්ස. (ර)
පීරා Tuesday, 17 November 2015 10:04 AM
අපි එක නැවක් තියාගෙන අවන්ගාර්ඩ් කියලා, එකෙන් කොහොමද ඉන්දියාව අභිබවා යන්නේ අපි? (ර)
රාධා Tuesday, 17 November 2015 02:20 PM
ඕවා අපිට නොවෙයි කියන්න ඕනෑ (නි)
මොහාන් Tuesday, 17 November 2015 10:13 AM
අනේ හාමුදුරුවනේ ... ඔහොම කියන්න කියල කව්ද උගන්නල එව්වේ ? සල්ලි වලට මොනවද කරන්න බැරි නේද? (බ)
පාලිත Tuesday, 17 November 2015 10:20 AM
පිරා දන්න තරම තමයි. ඇවන්ගාඩි රටවල් 50 ට අධික ගානකට සේවය දෙනවා. (ර)
සචිත් Tuesday, 17 November 2015 10:24 AM
අවන්ට් ගාර්ඩ් එක ඉන්දියාවට කොහොම වෙතත් වෙලදාම් කරන අයටනම් ලොකු පාඩුවක්. (ර)
අමල් Tuesday, 17 November 2015 10:30 AM
අපි ඔබ සමගයි. (ර)
ඉසුරන්දි Wednesday, 18 November 2015 07:11 AM
කොහොමත් අහකයන කුණු ගොඩවල්නේ අපේ අය බදාගෙන එදා ඉඳලා කරන්නේ (නි)
ඩිල්ෂාන් Tuesday, 17 November 2015 11:13 AM
කටු කන බලු රැල හාමුදුරුවන්ට බුරාගෙන පනිනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත් නෙමෙයිද මේ ආණ්ඩුව ඉටු කරන්නේ? ඉන්දියාවත් එක්ක අමුතු ගිවිසුම් ගහගෙන, අපේ රටේ ව්‍යාපාරිකයින් පාගා දමල,දැන් පාලමකුත් හදන්න දඟලන්නේ? (බ)
අජන්ත Tuesday, 17 November 2015 11:16 AM
දන්න දේවල්. මේවා අහන්නත් කට්ටිය ඉන්නවනේ. (ර)