IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි

  ( මහින්ද නිශ්ශංක )

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම මගී නැව් සේවාව තාවකාලිකව නතර කළ බවත් දෙරට අතර ඊයේ (17) ට නියමිතව තිබූ අවසන් ගමන් වාරයද අයහපත් කාලගුණික තත්ත්වය නිසා අවලංගු කිරීමට සිදු වූ බව ද එම සමාගම සදහන් කරයි.

 මෙම මගී නැව් සේවාව නැවත ලබන වසරේ ජනවාරි 17 දා සිට ආරම්භ කිරීමට ද නියමිතය.



අදහස් (2)

ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි

don Monday, 18 November 2024 02:03 PM

ලංකාව ස්ථාවර වෙනවා පෙනෙද්දී ඉන්දියාවට මල පැනලාද? ලැජ්ජයි...!

:       19       28

රට වැසියා Monday, 18 November 2024 05:26 PM

මේ ආකාරයෙන් හෝ මෙය නතර වී යන්නේ නම් හොඳයි, ඉන්දියාවේ ඊ ළඟ ඉලක්කය ලංකාව-ඉන්දියාව අතර පාලමයි, දැනට නැති ප්‍රශ්නයක් අනාගතයේ නොහදන්න වග බලාගමු..!

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site