IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් 4500ක් කච්චතිව් එති

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත්හි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ලබන 28 වැනි දා වාර්ෂික මංගල්‍යයට ඉන්දියා කතෝලිකයන් 4336 දෙනකු යාත්‍රා මගින් පැමිණෙන බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.

ජාත්‍යන්තර මුහුදු සීමා නීති රීති වලට අනුකූලව පැමිණෙන ඉන්දියා වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට ඉන්දියා වෙරළ ආරක්ෂක බළකාය යොදවන අතර ඔවුන් සියලු දෙනාම මාර්තු පළමු වැනි දා යළි ඉන්දියාව බලා පිටත්ව යා යුතුය.



අදහස් (0)

ඉන්දියාවෙන් 4500ක් කච්චතිව් එති

හිරන්ත Saturday, 21 February 2015 06:15 AM

මොන දෙවියන්ට තමන්ගේ දුක් අයැද සිටියත් තමන්ගේ මරණය,ලෙඩ රෝග,දුක් දොම්නස් නොසිතන මොහොතක මිනිසා කරා ලගාවෙයි. එබැවින් නොපෙනෙන දෙවියෝ පසුපස ගොස් තමන්ගේ කාලය කා නොදමන්න. දෙවියෝ ලගට ගියත් නැතත් වෙන දේ ඒ ආකාරයෙන්ම උපතේ සිට මරණය දක්වා සිදුවේ. (නදී)

:       0       0

තිලිණ Friday, 20 February 2015 01:56 PM

කලින් මෙහෙම එක්කෙනෙක්වත් අවේ න‍ැනේ. අපිට එහෙම එහෙම ඉන්දියාවට යන්න පුලුවන්ද?? ම්ම් මොකද මේ වෙන්නේ(දිල්)

:       0       0

ජයන්ත Friday, 20 February 2015 02:17 PM

අැයි අපේ නාවික හමුදාව (නදී)

:       0       0

විජයබාහු Friday, 20 February 2015 02:35 PM

බලන්න වෙනවා එන අයමද යන්නේ කියලා (දිල්)

:       0       0

වැකෝ Friday, 20 February 2015 08:02 PM

මේ අයට වීසා අවශ්‍ය නැද්ද?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site