(යොහාන් භාසුර)
ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුවහැකි ඉක්මනින් ඩිසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි
Ranjan Thursday, 16 June 2022 03:35 PM
බැසිල් තෙල් ඉවරයි. ඊට පස්සෙ?
චන්දිම ෆොන්සේකා.Thursday, 16 June 2022 04:43 PM
ඊට පස්සේ? අපේ මේ ඉන්න දුරදර්ශී නායකයින් දැනටමත් රුසියාවෙන් තෙල් ගෙන්නන්න ඔක්කොම කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. පුටින් එක්කත් ටෙලිෆෝන් එකෙන් කතා කරලයි තියෙන්නේ මයේ හිතේ. ඒ තෙල් නැවු ආපුගමන් තෙල් බෑවා අනිත් පැත්තට හැරුණා ගියා. ඔය දැන් වගේ නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නේ නැහැ. සල්ලි ඔය පුළුවන් වෙලාවක පස්සේ තමයි දෙන්න වෙන්නේ. ඒ විදියට තමයි කතා කරගෙන තියෙන්නේ. ඒ අතර වාරේ අපේ රටේ ඔය වෙනදා කෙරිච්චි හොරකම් ගැහිලි ඔක්කොම නතර කරන ගමන් රට සංවර්ධනය කරනවා. සූර්ය බලයෙන් සුළං බලයෙන් විදුලිය නිපදවෙනවා. තව ගොඩක් දේවල් හොඳ වෙනවා...
බද්රානිThursday, 16 June 2022 09:20 PM
ආ මට දැනුයි තේරුණේ.. මෙහෙ ඉන්න ලෝකල් පුටින් දවල් කාලේ නිදාගෙන ඉද්දී දැකපු හීනයක් ගැන වෙන්න ඇති මේ කියලා තියෙන්නේ? ලෝකල් පුටින්, කටින් හිටෝපු බතල කාලා තමයි දැන් ඔහෙලාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ..
Ruwan R Thursday, 16 June 2022 05:00 PM
ඊට පස්සේ තමයි ‘‘රනිල් ගෝ හෝම්‘‘ පටන් ගන්නේ...
JayathFriday, 17 June 2022 08:14 AM
එහෙම වෙන්නේ නැහැ හාමුගේ ගෝලයින් ඉන්නකල්...!
de silva Thursday, 16 June 2022 06:28 PM
අපේ රට අපිට දෙන්න... වැඩ බැරි ඔබ ගෙදර යන්න..