‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 233 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් (64), තිලකරත්න ඩිල්ෂාන් (48), ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 33) ශ්‍රී ලංකා ඉනිමේ වැඩි ලකුණු ලබාගත් පිතිකරුවෝ වුහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දියාවට ලකුණු 234 ක ඉලක්කයක්