‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 216 ක් රැස් කළේය. ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 11 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරගය නතර කර තිබීම නිසා ඉනිමක් ඕවර 32 කට සීමා විය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 216 (මැතිව් වාඩි 67, මයික් හසී 45, ඬේවිඞ් හසී නොදැවී 61, ඩැනියල් ක‍්‍රිස්ටීන් නොදැවී 17, විනෙයි කුමාර් 21/3)
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවට ලකුණු 217 ක ඉලක්කයක්