IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ඉන්දියාවට පාලමක් හදන්න හැදුවේ විමල්‘

‘ඉන්දියාව සහ ලංකාව යා කරන්න මේ ආණ්ඩුවෙන් පාලමක් හදන්න යනවා කියලා අපිට මඩ ගහන විමල් වීරවංශම තමයි 2011 දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ ‘ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම‘ ව්‍යාපෘතියෙන් ඉන්දියාවට පාලමක් හදන්න යෝජනා කළේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර අද (30) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

RDS_1308



අදහස් (0)

‘ඉන්දියාවට පාලමක් හදන්න හැදුවේ විමල්‘

රුවන් Tuesday, 30 August 2016 05:45 PM

ඔයාලට අලුත් අදහස් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 August 2016 05:45 PM

විමල් ඕකට නියම උත්තරය දෙයි අද හෙටම (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 30 August 2016 06:30 PM

ඒ දේ අනුමත කරන්නද ඔබලා හදන්නේ? අපට පාලම් එපා. වෙළඳ ගිවිසුම් එපා (නි)

:       0       0

සිරිසේන Wednesday, 31 August 2016 08:49 AM

අනේ එං ගොඩ්ඩෝ.. නිකං උඹට පුළුවන් "මල ගෙවල්" ගානේ ඇවිදින 1 කොරගෙන හිටු. (අ)

:       0       0

සනිදු Wednesday, 31 August 2016 09:10 AM

පුදුමත් හිතෙනවා මේවා ගැනනම්. (ර)

:       0       0

අසංක Wednesday, 31 August 2016 12:21 AM

හක්කේ බුදු රැස්... බොක්කේ දඩ මස් ... ඔන්න අපේ දේශප්‍රේමියෝ! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 12:27 AM

විමල් අලුත් පක්ෂයට ගත්තොත් ඒකත් කපෝතියි තමයි (නි)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 02:03 AM

ඕකට හොඳ උත්තරයක් විමල් ළඟදිම දෙයි කටවල් වැහෙන්නම (නි)

:       0       0

රෝහණ Wednesday, 31 August 2016 02:15 AM

අනේ විමල් මැතිතුමාට මොකුත් කියන්න එපා. ඕක එයා කරපු දෙයක් නොවෙයි. වෙන කවුරුහරි කරපු දෙයක්. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 31 August 2016 11:04 AM

පාලමක් නැතිව එංගලන්තය ප්‍රංශය වගේ උමගක් හදන්න, එතකොට මුහුද අවලස්සන වෙන්නේත් නැනේ. (ම)

:       0       0

රයන් Tuesday, 30 August 2016 01:39 PM

මුදල් ලැබෙනවානම් ඕන දෙයක් කරන්න අපේ වීරයෝ ලෑස්තියි (අ)

:       0       0

ධම්ම Tuesday, 30 August 2016 03:13 PM

ඒ කියන්නේ පාලම හැදෙනවා? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site