(ඩයනා උදයංගනී සහ විමුක්ති එස් රොද්‍රිගු)
ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයකින් යුතු මෙම භූමි කම්පාව ඉන්දුනීසියාවේ බටහිර බෙන්ග්ලුකූලු නගරයට කිලෝ මීටර 200 නිරිත දිගින් පමණ ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රබල භූමි කම්පාවක් වුවත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර සිදුවූ හානිය පිළිබඳවද මෙතෙක් වාර්තා වී නොමැත.
ඒ අනුව මෙරට වෙරළාසන්න කලාපයේ ජන ජීවිත සුරක්ෂිත බව එම ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මෙම භූ කම්පනය අද රාත්‍රී 7.07ට පමණ සිදුව ඇති බවද පැවසේ.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියන් සයුරේ පතුල සෙලවේ
මහින්ද Saturday, 19 November 2022 02:12 PM
මේ මුලු රටම හෙල්ලිලා ආයේ ඉන්දියන් සාගරයේ පතුල ස්ථාවරව තියෙයිද?... ශ්‍රී ලංකාව තියෙන්නෙත් ඔය කියන සාගරයේමනේ... තව වැඩිකල් යන්නේ නෑ. මුලු ලෝකයම හොල්ලයි මේ අය... දෙවියො කෝපවෙලා. ධර්මය යට ගිහින් අධර්මය මතුවෙලා.