ඉන්දියානු නිළියක් සහ ශාස්ත්‍රීය ගායිකාවක වන නිෂා සෝලංකි බොලිවුඩයට පා තැබීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇයට හොලිවුඩයේ ආරාධනා ලැබී ඇත්තේ ආරම්භ කරනු ලබන නව විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා බවයි ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන්නේ. එය The Mystic ලෙස නම් කර ඇති අතර, මෙම කාතා මාලව නිෂ්පාදනය කරනු ලබන්නේ එක්තරා සමාගමක් විසින් බවද සඳහන්.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්දියානු නවක නිළියකට හොලිවුඩයේ අවස්ථාවක්