IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිසියට වාහන 750

(ඉන්දිකා රාමනායක)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය  යටතේ  ශ්‍රි ලංකා පොලිසියට  රුපියල්  බිලියන 2.5  වටිනා වාහන  750 ලබා  දෙන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ සදහා වු අවබෝධතා  ගිවිසුම   අද (30) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ  උප සභාපති හා ප්‍රධානි  ජොයිඩිප් මොයිට්රා යන මහත්වරුන් විසින්  අමාත්‍යාශයේ දී සිදු අත්සන් කෙරිණි.

මෙම ජිප් රථ  අදියර තුනක්  යටතේ මෙම  අගෝස්තු මස අවසාන වීමට පෙර   ජිප් රථ 250 ක්, සැත්තැම්බර් මස අවසන් වීමට පෙර ජිප් රථ 250 ක්, දසහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250 වශයෙන්   මේවා  ලබා දීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.

ජපන් ආධාර යටතේ  මේ වනවිට පොලිසියට  ත්‍රිරෝද රථ 2000 ක්,   ජිප් රථ ඇතුලු  වාහන 72 ක් හා  යතුරු පැදි 150  ක් ප්‍රධාන කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිසියට වාහන 750

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 410 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site