ඉන්දියාවේ සිට එවුණු බව කියන හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් සමග ග්‍රෑන්ඩ්පාස් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉන්දියාවේ පුද්ගලයකු ඔහු මෙහෙයවන බවට තොරතුරු ඇතැයි ද එම පුද්ගලයා කියන තැන්වලට මොහු කුඩු බෙදාහරින බව පෙනේ යැයි ද ඔහුගේ ජංගම දුරකථනයෙන් ඊට සාක්කි ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියන් කාරයාගේ කුඩු ගෝලයා අල්ලයි