IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ඉන්දුනීසියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ලාංකිකයන්ට හානියක් නෑ‘

ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේදි අද(14) සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත  හානියක් සිදුව නැති බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා මහතා පවසයි.

ජකර්තා නගරයේ ලාංකිකයින් 130 ක් පමණ වාසය කරන බවත්, මෙතෙක් ඔවුන් කිසකුටවත්  තුවාල හෝ ජීවිත හානි සිදුවූ බවක් වාර්තාවී නැති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

අද (14) පෙ.ව 10.30 ට පමණ බෝම්බ ප්‍රහාරය සිදුව ඇති බවත්, එයින් ඉන්දුනීසියානු සාමාන්‍ය වැසියන් තිදෙනකු, පොලිස් නිලධාරියෙකු හා බෝම්බ රැගෙන ආ පුද්ගලයා මරණයට පත්ව ඇති බවත් දැනට වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

‘ඉන්දුනීසියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ලාංකිකයන්ට හානියක් නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site