ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද එරට වේලාවෙන් උදෑසන 10.24 ට භූමිකම්පාව සිදුව ඇත. ඉන්දුනීසියාවට නැගෙනහිර මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් සුනාමි අවධානමක් නැතැයි ද එම මධ්‍යස්ථානය වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියාව අසළ මුහුදේ භූමිකම්පාවක්
නිලු අතුකෝරල Sunday, 01 December 2013 12:08 PM
ඇත්තටම අවවාදාත්මක ප්‍රවෘත්තියක්.(නදී)
අමිල කටුනායක Sunday, 01 December 2013 12:18 PM
තව සුමානයකින් එයිද? (නදී)
සත්‍යා Monday, 02 December 2013 11:52 AM
මෙය ව්‍යාසනයක් තත්වයට වර්ධනය නොවේවා ! (ස)