සෞදි ආරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ඉන්දුනීසියානු කතකගේ (68) මළ සිරුරක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව රෝහලට රැගෙන ගිය බව වාර්ථා වෙයි.
අද උදෑසන 10 ට සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ අදාල ගුවන් යානය මෙරටට පැමිණ ඇත.
ඇය ක්ෂය රෝගය වැළඳීම නිසා මියගොස් ඇති බවට වාර්ථා වෙයි
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියානු කත ගුවනේදී මිය යයි
මොහාන් Monday, 13 October 2014 04:18 AM
හේතුව හරියටම හොයාගන්න පරීක්ෂණ කරනවා නම් හොඳයි (නි)
සෙනරත් Monday, 13 October 2014 12:08 PM
පරීක්ෂණයක් කළයුතුමයි (නි)
බණ්ඩාර සරත් Monday, 13 October 2014 07:53 AM
හොඳට සොයා බලන්න ඕනෑ මිනිය බාරගත්තාට (නි)