අඟුලාන වෙරළ ආසන්නයේ ළිඳක සිටි ගල් ඉබ්බන් 24 දෙනකු හා කිරි ඉබ්බෙක් ගොඩගෙන වනජීවී නිලධාරීන්ට භාරදුන් බව අඟුලාන පොලිසිය කියයි.
ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමූ ළිඳේ ජීවත්වන ඉබ්බන් ඇතැම් පුද්ගලයන් විසින් වරින් වර මරා මස්කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය එසේ කළේය.
පොලිසිය පවසන්නේ වඩදිය බාදිය අවස්ථාවල දී ලුනාව කලපුවේ සිට මුහුදට පැමිණෙන කුඩා ඉබ්බන් අල්ලා ගම්වැසියන් විසින් ළිඳට දැමීමේ පුරුද්දක් තිබී ඇති බවයි.
පොල්කෝම්බවලින් හා ඉබ්බන්ට ගැසූ ගල්වලින් ළිඳ පිරී තිබිණි. මියගිය ඉබ්බන් දෙදෙනකුගේ කටු ද ළිඳේ තිබූ බව ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිබුවෝ ළිං කටින් ලොව දකිති