IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉතාලි දැරියගේ අභිරහස් ඝාතනය

ඉතාලීයේ තාරාන්තෝ පලාතේ අවේත්‍රානා නගරයේ ජිවත්වු අවුරුදු 15ක් වයසැති සාරා ස්කාත්සි දෑරිය 2010 අගෝස්තු මස එක්තරා දිනකදි නිවසින් අතුරුදහන් විය.  ඒ දිනවල ඉතාලී විද්යුත් හා මුද්‍රිත මාධයේ ප්‍රධාන මාතෘකාව වුයේ ද සාරාගේ අතුරුදහන් විමයි.

දින හතලිහකට පසු අතුරුදහන් වු සාරාගේ මල සිරුර පාලු ලිදක තිබි පොලිසියට සොයාගනි.

සාරාගේ මාමා කෙනෙකු පොලිසිය හමුවේ පාපොච්චාරනය කරමින් කියා සිටියේ  විදුලි රැහැනකින් ගෙල සිරකර තමා විසින් සාරා මරා දෑමු බවයි.

එහෙත් තොරතුරු සොයා යෑමට අති දක්ෂ ඉතාලි පොලිසිය එය පිලිගනිද?  විත්තිය වෙනුවෙන් බොරු ගොතා අදිකරණය නොමග යෑවිමට තෑත් කල නිතිඥයාට ද දඩුවම් කල ඉතාලි නිතියේ ස්වාධිනත්වයත් පොලිසියේ දක්ෂතාවයත් ගෙන හැරපෑ සාරා ස්කාත්සිගේ අභිරහස් ඝාතනය පිලිබධව ලංකාදීප එසෑණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය විඩියෝ වෑඩසටහනක් සෑකසීය.

 



අදහස් (0)

ඉතාලි දැරියගේ අභිරහස් ඝාතනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site