IMG-LOGO

ඉතාලි ජංගම සේවය මැයි 11-12 නාපෝලියේදී

ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් මාස දෙකකට වරක් එළිදක්වන සඟරාවේ පළමු කලාපය දොරට වැඩිමේ උළෙල පසුගියදා තානාපති කාර්යාලයේදි පැවැත්විණි.

තානාපති කාර්යාලයේ සෙවා මෙන්ම  ශ්‍රි ලංකාවේ සංස්කෘතිය සෞන්දර්ය හා යුද්ධයෙන් පසු රටේ සංවර්ධනය පිළිබඳ වර්තා ඉතාලි ඉංග්‍රිසි හා සිංහල භාෂාවලින් සගරාවට ඇතුළත් බව තානාපති බැනට් කුරේ මහතා කියයි. එමෙන්ම රෝමයේ තානාපති කාර්යාලයයේ ජංගම සේවයේ මිළග අදියර මැයි 10/11 දෙදින නාපෝලි නගරයේ වියා ශාන්ත මොනිකා හි ශාන්ත අන්තෝනි පාසලේදි පැවැත්වෙන බවද තානාපති පැවසීය.

 



අදහස් (0)

ඉතාලි ජංගම සේවය මැයි 11-12 නාපෝලියේදී

විලී Wednesday, 30 April 2014 07:11 PM

සමහරුන්ට නම් හරිම සතුටු ඇති නාපොලි වල සොඳුරු මතක තිබෙන නිසා (නි)

:       0       0

සුනිල් මිලානො Wednesday, 30 April 2014 11:05 PM

මෙතන ඉන්න සමහර අය දැක්කහම අපේ තානාපතිතුමාටත් ඔලුව බේරාගෙන වැඩ කරන්න පුලුවන් වේවිද කියලා හිතෙනවා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 01 May 2014 02:03 AM

නාපොලි වල පල් වෙච්ච ගොඩක් අය පහු ගිය කාලයේ මිලානෝ වලට සංක්‍රමණය වුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site