ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්‍රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි පහරකෑමට ලක්වූ ලාංකිකයා ඒ අසලවූ කඩයකට ගොස් උදව් ඉල්ලා පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව, පොලීසිය පැමිණ පහරදුන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගනු ලැබීය.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ තුවාලවලට ප්‍රතිකා රකිරිමට රෝහල් ගත කොට ඇත.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉතාලි ගිහින් ගහ ගනිති
ටිරෝන් Thursday, 26 June 2014 03:02 PM
රට කනවා (දී)
මිනිපෙ Thursday, 26 June 2014 10:12 PM
කුඩල්ලන්ව මෙට්ටේ තියන්න බැනේ. (අ)
වින්සන්ට් Thursday, 26 June 2014 03:43 PM
අපේ වර්ගයේ හැටි ඔහොම තමයි.සිංහල රටනෙ. (ස)
පුෂ්පසිරි පැරිස් Thursday, 26 June 2014 03:44 PM
ඉතාලියේ සිදුවන සිදුවීම් අදහා ගන්න බැහැ. ඉතාලිය යුරෝපයේ රටක් උනත් වැඩ කටයුතු , හැසිරීම් මැද පෙරදිගටත් වඩා අන්තය. (ස)
විමල් Thursday, 26 June 2014 11:23 PM
තමන්ගේම ජාතියත් සමග ගහ මරාගන්නා මිනිසුන් අනෙක් අය සමඟ ජීවත් වෙන්නේ කොහොමද? (නි)
ප්‍රනීත් Thursday, 26 June 2014 04:24 PM
ඉතාලියේ ඉන්න සමහරක් ලංකාවේ නම කනවා. මේ අයට කරන්න තියෙන එකම දේ තමා ලංකාවේ පුරවැසිභාවය නැති කරලා රටක් නැති මිනිස්සු කරන එක.(දී)
නදීර Friday, 27 June 2014 05:46 AM
අපේ රටේ සමහර අය ගිය තැන රටේ නමත් විනාශ කරලා තමයි නවතින්නේ (නි)
චානක Thursday, 26 June 2014 05:52 PM
මේක ලංකාව නොවෙයි (දී)
නිලංකා සංජීවනි Thursday, 26 June 2014 07:45 PM
අපේ රටේ සමහර අය ගියතැන රටේ නමත් විනාශ කරලා තමයි නවතින්නේ. යන තැන ඉන්න දන්නේ නෑ පිළිවෙලකට. (අ)
අර්ජුන් Sunday, 29 June 2014 05:08 AM
ඉතාලි තියා කොහේ ගියත් ලංකාවේ අයනේ (දී)
ප්‍රියනාත් Thursday, 26 June 2014 08:48 PM
බෝතල් වලින් එහෙම පහර දෙද්දී ඉතාලි පොලිසිය උඩ බලාගෙන සිටියේ නැද්ද? කඩයකට ගිනි තියල වත් නැද්ද? අපෝ, ඉතාලිය නම් කිසිම වැඩක් නැහැ. (අ)