IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉතාලි එල්ලේ සැනකෙළිය අගෝස්තු 23, 24

අගෝස්තු අවසන් සතියේදී ඉතාලියේ නාපෝලි නුවර පැවැත්වීමට නියමිත එල්ලේ සැණකෙළියට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී වෙතියි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉතාලියේ බේස්බෝල් හා සොෆ්ට්බෝල් සම්මේලනයේ සභාපතිට දන්වා ඇත.

එහෙත් ඊට සහභාගීවීමට තමාට ඉඩක් නොලැබෙනු ඇතැයි රාජපක්ෂ මහතා මීට කලින් ‘එසැණට‘ පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධරයකු පැවසුවේ ඊට සහභාගී නොවන බවයි.

විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ ද ඔහු එහි යන බවක් විදේශ අමාත්‍යංශයට දන්වා නැති බවයි.

මෙම තරඟාවලියට අනුග්‍රහය දක්වන බව තානාපති කාර්යාලයය කියයි. 

මේ ගැන විමසීමට වැඩබලන තානාපතිනි ගෝතමී ඉඳිකඩහේන මහත්මිය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

ඉතාලි එල්ලේ සැනකෙළිය අගෝස්තු 23, 24

තරංග Sunday, 04 August 2013 05:10 PM

ලෝකේ ඕනෑම පුවතක් ලංකාදීපයේ (දී)

:       0       0

නාම; Sunday, 04 August 2013 06:39 PM

හොදයි

:       0       0

නාමල් Sunday, 04 August 2013 06:39 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site