IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉතාලියේ සුන්දර දිය ඇල්ලක්

ඉතාලියේ ඇස ගිය තැන්  වැඩසටහන යටතේ ත්‍රේන්තෝ ලා වරෝනේ සුන්දර දිය ඇල්ල  හා මීටර් 1600 ක උසකින්  පිහිටි  තෙන්නෝ වැවේ අසිරිය නරඹන්න.


http://www.youtube.com/watch?v=j0u5JxSoQ8U&sns=em

 



අදහස් (0)

ඉතාලියේ සුන්දර දිය ඇල්ලක්

ලෙස්ලි ලෝව් Friday, 27 June 2014 07:25 PM

ලස්සන වැඩසටහනක්. කෝ අර කලින් මේ වගේ දේවල් අපිට පෙන්වපු එක්ස් සෙන්සර් ෆිල්ම්ස් කට්ටිය දැන් ඒවා කරන්නේ නැත්ද ? (නදී)

:       0       0

සුනිල් වෙරෝනා Saturday, 28 June 2014 12:02 AM

ඇත්තටම අපි මෙච්චර ලග හිටියත් මෙහම තැනක් ගැන දන්නේ නැහැ .ඉතා වටිනා වැඩ සටහනක් ඉදිරිපත් කල චමින්ද මහතාට සහ එසැන ට ජය...(දී)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 29 June 2014 12:49 PM

ඔබ නවසීලන්තයේ දකුණු දුපතේ සංචාරක ගවේෂණයක යෙදුනොත් සොබාදහමේ සුන්දරත්වය අතිරමනියලෙස විදගත හැකිවේවි .......!!! (දී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 28 June 2014 08:08 AM

මේ තරම් සුන්දර පරිසරයක් ශ්‍රී ලංකික පාඨකයින්ට නරඹන්න අවස්තාවක් ලබා දෙන මේ කර්තව්‍යයට ලංකාදීප එසැන පුවත් සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යයවෙදීනුත් එක්ව කර ඇති මහඟු කාර්ය්‍යය ප්‍රශංසනීයයි. ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ද මෙවැනි දෙයක් කිරීමට මෙය කදිම ආදර්ශයක්. (නදී)

:       0       0

වියේ Friday, 27 June 2014 04:05 PM

ආසයි බලන්න යන්න (දී)

:       0       0

ඩී.උපුල් Friday, 27 June 2014 04:32 PM

ඇයි අපේ රටෙත් පළාත් සභා මගින් මොනතරම් සේවයක් කරනවද .... වැව් සුද්ද කිරීම කෙසේ වෙතත් කැලේ නම් නියමෙට සුද්ද කරනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site