
(සමන්ත යහම්පත්)
ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව ඇත.
ඇය ඉතාලියේ ලොම්බර්දිසා පළාතේ විදේශික ප්‍රජාව නියෝජනය කිරීම සඳහා pratito Democration පක්ෂය වෙනුවෙන් අපේක්ෂකත්වය හිමිකර දී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒම පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද ඒකම අපේක්ෂිකාවව වන්නේ ද ඇයයි.
57 හැවිරිදි තිදරුමවක වන ධම්මිකාගේ උපන් ගම කඳාන වන අතර ඇය කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ හා කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් සිප් සතර හදාරා 1984 වර්ෂයේදී ඉතාලියට ගොස් තිබේ. ඒ් වන විට ඇය 19 හැවිරිදි වියෝ පසු වූවාය.
ධම්මිකා සම්බුදු ශාසනයට සිදුකරන ලද මෙහෙවර වෙනුවෙන් 2018 වසරේදී 'සාධුජන ප්‍රසාදනී දිරිය මාතා" ගෞරව සම්මානයෙන්ද අනුරාධපුර වෘත්තීය පුහුණු ආයතනයේ ඩිපිලෝමා උපාධි ප්‍රදානෝත්සවයේදී පිදුම් ලබා සිටින්නීය
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලිය පුංචි ඡන්දයට ලක් කතක්
මිලාන් නානසාර Monday, 06 February 2023 10:07 AM
ඔබ බලයට ආවොත් මිලානා්වල සැරිසරන කුරුණෑගල ඇසිඩ් ජිනේව අල්ලලා දෙන්න.
පිටිගල මිලානෝ Monday, 06 February 2023 10:56 AM
ඔබ දක්ෂ කාන්තාවකි. මට ඇසෙන අදක්ෂකම නම් ඔබ අනීතික නේවාසිකයින්ට උදව් කිරීමට යාමේදී ප්‍රමාණයට වඩා දේවල් කරන්න ගොස් සමහර දේවල් මගහැරී යාමයි. නර්ථන ශාලාවලදී සහ පාටිවලදී ඔබවටා රොක්වන මේක්අප් දාගත්තු නාකි තරුණියන්ගෙන් ටිකක් ඈත්ව ඉන්න. නැත්නම් ඡන්ද අඩුවෙයි. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ ළගම ඥාතියෙක් වන ඔබ මිලානෝ කවුන්සිලයට යායුතු කෙනෙකි. ඔබට සුබපතමි.
SUNIL MILANO Monday, 06 February 2023 01:45 PM
මම එකසිතින්ම ඔබතුමාට සුබාශිංසනය කරමි... ජයෙන් ජයම වේවා...
KULE MILANO Monday, 06 February 2023 01:49 PM
මේ පිටිගල කියන හාදය කාට හෝ මඩ ප්‍රහාරයක් ගසා සතුටුවෙන්නෙකි. අඅආ මොහුගේ කුණු වසා ගැනිමටයි.
දමයන්තිMonday, 06 February 2023 03:07 PM
කුලේ ඔබ ඉතාලියේ ඉන්න කියවන්න හෝ කියවා යමක් තේරුම් ගන්න බැරි මෝඩ ගොඩට අයිති කෙනෙක් වගෙයි. පිටිගල මධ්‍යස්ථ විවේචනයක් කර ඇත්තේ. එය මඩක් නොවේ. කියවන්න දන්න කෙනෙක්ට දීලා අහගන්න.
KULE MILANO Monday, 06 February 2023 03:48 PM
මොකද මේ? දමයන්තිට ඩෝන් ගිහිල්ලා... නුවණක්කාරිත් පිටිගලට අහුවෙලා වගේ... අනේ ඉතින් කාට කියන්නද?