ඉතාලියේ මෝදනා මෛත‍්‍රි විහාරය හා මිලානෝ ලංකාරාමයේ කඨින පින්කම් සති අන්තයේ දී පැවැත්විණි. මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ද, පිරෙන්සේ සමාධි විහාරයේ ද, කතාතියා බෞද්ධ මධ්‍යස්ථානයේ ද පින්කම් ඔක්තෝබර් 22-23 දිනවල ද, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථාන හා රෝම බෞද්ධ මධ්‍යස්ථාන පින්කම ඔක්තෝබර් 29-30 දිනවල ද, රෝමයේ ධර්මා ශෝක විහාර පින්කම නොවැම්බර් පළමුවැනි දා ද, ජෙනෝවා සම්බුදු විහාරයේ හා නාපොලි බෞද්ධ මධ්‍යස්ථාන පින්කම නොවැම්බර 5-6 දිනවල ද පැවැත්වෙතියි සංවධායකයෝ කියති.
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ කඨින පිංකම්