දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹූරේදී පාර මාරුවෙමින් සිටි ඉත්තෑවකු වෑන් රථයක ගැටීමෙන් එහි සිටි සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.ඉත්තෑවා එම ස්ථානයේ මිය ගොස් වාහනයට හා ආරක්ෂිත වැටට ද හානි සිදූවී ඇත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉත්තෑවා හතරක් රෝහලට යවයි
උපාලි Wednesday, 09 March 2016 10:23 AM
මේවා වැළක්විය නොහැකි දේවල්. තුවාල වුවන්ට ඉක්මන් සුවය ලැබේවා. අහිංසක ඉත්තෑවාට හොඳ ජන්මයක් ලැබේවා! (හේ)
හේමන්ත Wednesday, 09 March 2016 11:19 AM
මේ කමකට නැති අධිවේගයක් නිසා ඉත්තෑව මරුන . (අ)
සමන් කුමාර Wednesday, 09 March 2016 11:29 AM
කහ ඉර උඩදී මිනිස්සු යටකරගෙන යන ලංකාවේ, ඉත්තෑවා ගැන මොන කතාද?(කෞ)