IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉත්තෑවාට සැත්කමක්

වාහනයක හැපී තුවාල වූ සිටි ඉත්තෑවකුට සැත්කමක් කර සුවපත් කළ බව ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය පවසයි.

ඉත්තෑවා නිර්වින්දනය කර ශල්‍යකර්මය කරන ලද්දේ පශු වෛද්‍ය අයෝමි දර්ශිකා විතානගේ මෙනවිය විසිනි.

සැත්කමෙන් පසු පූර්ණ සුවය ලැබූ ඉත්තෑවා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රය වනජීවී රෝහලේ සිටියි. එහි සංරක්ෂකයන් පවසන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට ඉත්තෑවා භාර දී සුදුසු ස්ථානයකට මුදා හරින බවයි.

Iththawa-(2) Iththawa-(3) Iththawa-(6)



අදහස් (0)

ඉත්තෑවාට සැත්කමක්

ඉන්දික Monday, 08 February 2016 05:48 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඉන්දු Monday, 08 February 2016 12:43 PM

පින් සිදු වේවා..!!!(කෞ)

:       0       0

ජෝන් Monday, 08 February 2016 12:37 PM

මේ උතුම් ක්‍රියාවේ යෙදුනු හැමෝටම ජේසු පිහිටයි. (කෞ)

:       0       0

චමල් Monday, 08 February 2016 01:05 PM

පින් සිද්ද වෙනවා. වාට්ටු අංකේ කිවුවොත් අපිටත් බලන්න එන්න පුළුවන් (කෞ)

:       0       0

රෝහිණි Monday, 08 February 2016 01:36 PM

අපේ රටේ වඳවී යන සත්තු විශේෂයක්.මෙම සත්ත්ව විශේෂය රැක ගත යුතුයි,උතුම් ක්‍රියාවක්. (අ)

:       0       0

නිහාල් Monday, 08 February 2016 02:25 PM

දඩ මස් හොයායන මස්වැද්දන්ටනම් මේ සිදුවීම සතුටුදායක නොවෙන්න පුළුවන්. (අ)

:       0       0

ආනන්ද Monday, 08 February 2016 03:37 PM

අනේ වාසනාවන් ! අහිංසක සතාට ඉක්මන් සුවය ලැබේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site