නියඟය නිසා අම්පාර, අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, මඩකළපුව, වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසක වගාබිම් හෙක්ටයාර් 5000ක් පමණ විනාශ වී ඇතැයි ද ඉදිරි දෙසතියේ වැසි නොලැබුණ හොත් තවත් හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී යෑම ඉඩ ඇතැයි ද වාර්තා වෙයි. වැසි ලැබුණහොත් එම ලක්ෂයෙන් කොටසක් බේරා ගත හැකි වෙතියි නිලධරයෝ කියති.
අම්පාර දිස්ත්‍රික්කයේ රජ වැව සිඳී පැලි වළං පැලී ගොසිනි.
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ඉඩෝරය දරුණුයි ගොවි බිම් අනතුරේ
සේනානායක Saturday, 23 June 2012 10:54 PM
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන....
කමල් ටී Sunday, 24 June 2012 01:31 AM
තව තවත් ගස් කපන්න..
චම්පි Saturday, 23 June 2012 08:45 PM
දෙවියනි වැසි ලබා දෙන්න.. අසරණ ගොවියන් බේරගන්න.. අසරණ සතුන්ගෙ දිවි රැක ගන්න..
මධු Saturday, 23 June 2012 08:49 PM
වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්....
බුද්ධික Saturday, 23 June 2012 09:04 PM
බලධාරින් දුස්සීල වෙනකොට දෙවියන්ගෙ මැදිහත්වීම මත මේවගේ දේවල් සිද්ධවෙනවා..
දීපාල් ධනුෂ්ක Saturday, 23 June 2012 08:50 PM
මේකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.. මේවගේ දේවල් වෙන්නෙ අප්ම අය කරන වැරදි වැඩ නිසා තමයි..
විනය බලධාරී Saturday, 23 June 2012 09:51 PM
ලංකාවේ කරන අපරාදවලට තමයි මේවා වෙන්නේ. දුස්සීල ආණ්ඩුව, දුස්සීල ආගමික නායකයන්, දුස්සීල මිනිස්සු. මහා භයානක කාලයක් ලංකාවේ. සෙල්ලමක් වෙන්නේ නැහැ.
රන්දික මල්ලි, Wednesday, 04 July 2012 08:52 AM
සතියකින්වත් වැස්සෙ නැත්නන් ලොකු අමාරුවක
අමිල කටුනායක Saturday, 23 June 2012 10:21 PM
ඔය පස්වල රත්තරං තිබුණනම් වහින්න එපාම කියයි..
අමිල කටුනායක Saturday, 23 June 2012 10:22 PM
ඔය පස් වල රත්රන් තිබුන නම් වහින්න එපා ම කියයි
පොතේගුරු Saturday, 23 June 2012 10:28 PM
දේවෝ වස්සතු කාලේන - රාජා භවතු ධම්මිකෝ..
කුරුන් ගුරුන් Saturday, 23 June 2012 10:39 PM
ඔන්න ඕකට තමයි දස රාජ ධර්මය කියන්නේ …ඔං මං කිව්වා …
ප්‍රියලත් Monday, 25 June 2012 08:49 AM
වැස්ස වළාහක දෙවියනි, අපට වැස්ස ලබා දෙන්න.
විජය බන්ඩාර Saturday, 23 June 2012 10:05 PM
ස්වාභාවදර්මයාේ මැදිහත්වීනෙුයි වැස්ස ලැබෙන්නෙ.. අපගේ පරිසරය නිසි පරිදි කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යෑම තුලින් මෙවැනි ව්‍යසනයන් අවම කරගත හැකි වේවි...!!