ඉඩමට ඔප්පුවක් ලබා දෙන බව පවසා අක්කරේපත්තු වැසියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන එරගම ග්‍රාම සේවා නිලධරයෙක් සහ ඉඩම් නිලධරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් ඔප්පුවක් දෙන්න 50,000ක් අරං
ජෙයම් Wednesday, 10 July 2013 07:40 AM
මේ ප්ලැටිනම් ඇඩ් එක පුදුම කරදරයක්. ඉවත් කරන්න කරුණාකරලා.(නදී)
අසිත Wednesday, 10 July 2013 07:59 AM
අපේ සුභ පැතුම් දක්ෂ අල්ලස් හා දූෂණ නිලධාරීන්ට. (නි)
හරින් Wednesday, 10 July 2013 08:03 AM
මේවා නම් හොද වැඩ නෙමෙයි, කවුරු කළත් (නි)
පෙරේරා Wednesday, 10 July 2013 01:15 PM
අපෝ මේ ප්ලැටිනම් එක මහා කරදරයක්නේ අනේ. එපා වෙනවා.(නදී)
දේශපිය Wednesday, 10 July 2013 08:51 AM
අපිට නම් පුදුම වෙන්න දෙයක් නැහැ.මීළගට ලංකාවෙ පළමු තැන ගන්නෙ අල්ලස් වලින්. ආශ්චර්යයට තව ටිකයි දුර. (නි)
විදානගේ Tuesday, 09 July 2013 07:57 PM
අල්ලස් හා දුෂන එකේ නිලදාරීන් දක්ෂයෝ , තවත් නිලධාරීන් ඕනා.(නදී)
හිරාත් Tuesday, 09 July 2013 08:29 PM
මේක නේ මම කියන්නේ පොලිසියයි ඉඩනුයි පළාත් සබා පාලනයට දෙන්න ඕනේ කියල. කිරි පැණි වගේ දෙන්නම් වැඩේ.(අ)
කෙවින් Wednesday, 10 July 2013 10:17 AM
කරුණාකරලා මේකේ තිබෙන පැලැටිනම් ඇඩ් එක ඉවත් කරන්න ලංකාදීපය විසින්. අපට මහත් කරදරයක් පුවත් බැලීමේදී.(නදී)
දර්ශන Tuesday, 09 July 2013 09:33 PM
අපේ සුභ පැතුම් දක්ෂ අල්ලස් හා දූෂණ නිලධාරීන්ට. නියම ලාංකිකයෝ.(නදී)
සමන් Wednesday, 10 July 2013 10:26 AM
ඩෙංගු මඬිනප්‍රත්‍යක්ෂ ඔසුව දෙදින තුළ අලුත්වල වෙදගෙදරදී වෛද්‍යයතුමිය හමුවීමට හැකිය. දුරකථන අංකය - 091-7914202, 071-4845335. (අ)
ෂෙරිෆ් Tuesday, 09 July 2013 09:40 PM
වර්තමාන අල්ලස් දැල හරිම ශක්තිමත්, ලොකු පොඩි කියලා නැහැ නියමෙට අහුවෙනවා. (නදී)
අමිළ කටුනායක Tuesday, 09 July 2013 09:48 PM
නිලධාරීන් කියයි තෝරු, මෝරු පොකිරිස්සෝ අපේ දුක සැප විමසනවා කියලා.(නදී)
ගාමිණී-සිරි Tuesday, 09 July 2013 11:08 PM
අනේ හැබෑට අල්ලස් ,දුෂණ විමර්ශන කොමිෂන් සභාවට විලි ලැජ්ජාවක් නැති තරම. කොළොඹ නගරයේ කෝටි ගණන් වටිනා ඉඩම් විදේශිකයින්ට විකුණනකොට අල්ලන්නේ නැතිව, අක්කරේ පත්තුවට ගියේ බටා,ඕව ට්යිම් ගන්නද.? මේ වැඩ නම් අන්තිම කැතයි ප්‍රියේ.(නදී)
රණසිංහ Wednesday, 10 July 2013 12:11 AM
ඔව වස් වදින වැඩ. වැඩක් කරලා දීලා ඊට ගැලපෙන ගානක් නම් ගත්තත් කමක් නැහැ (නි)