සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (2) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉඩම් අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළේ අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් ඇමැති ධූරය ජෝන්ට
සාලිය ගලපත්ති Wednesday, 02 March 2016 07:12 AM
ඉතාම විද්‍යාත්මකව ඇමතිකම් බෙදීම ගැන ආණ්ඩුවට අපේ ප්‍රණාමය! (ම)
නිහාල් Wednesday, 02 March 2016 07:25 AM
මුතුරාජ වේලට හොද කලක් යාවි.(ම)
සිල්වා Friday, 04 March 2016 08:16 AM
අපගේ සුබ පැතුමයි.(හේ)
ඩිල්ෂාන් Wednesday, 02 March 2016 08:56 AM
ඔවු ඉතින් අති විශාල පඩියක්, සුඛෝපභෝගී වාහන, ගෙවල්, උපරිම සුඛෝපභෝගී පිටරට සංචාර එතුමාට උරුමයි . රටේ දුප්පත් ගොවියන්ට කුසගින්න උරුමයි. වකුගඩු රෝග උරුමයි.(ම)
මිලානෝ Wednesday, 02 March 2016 10:28 AM
මෙයාට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් නරකද? (ර)
සුමිත්‍රා බස්නායක Wednesday, 02 March 2016 10:58 AM
ඇමතිකම් නම් හැමදාම දෙනවා. කිසිම කෙනෙක් වැඩක් කරන බවක් නම් පේන්න නැහැ. (ර)