ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් විවෘත කළ බවත් දැන් තත්ත්පරයකට ඝන අඩි 2016 ක් බැගින් මී ඔයට මුදා හරින බවත් වාරිමාර්ග ඉංජිනේරුවරු කියති. දින කිහිපයක් තිස්සේ ඉඟිනිමිටිය ජල පෝෂක ප්‍රදේශයට වැසි ඇද හළිණි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඟිනිමිටිය වාන් දොරටු හතරක් අරී
සරත් බණ්ඩාර Monday, 05 May 2014 08:57 PM
අරින්න අරින්න වතුර ලෙවෙල් එක තියාගෙන වෙලාවට වහන්න. නැත්නම් තව මාස 2කින් විතර වතුර නැහැ කියන්න (දී)
පාලිත වෙරතුංග Monday, 05 May 2014 09:44 PM
දවස් දෙකක් වැස්සහම වාන් දමන වැව් හා ජලාශ වහින කාලෙට ඕවා පුරෝ ගන්නේ නැතිද? (දී)
ගුණේ Monday, 05 May 2014 11:16 PM
පාලිත මොනවාද මේ අහන ප්‍රශ්න? දවස් දෙකක් වැස්සම වාන් දමන වැවු හා ජලාශ පායන කාලයට හාරා රොන් මඩ ඉවත් කරගන්නේ නැතිද? (ස)
හේරත් Tuesday, 06 May 2014 11:34 AM
ඔය වැව් තියෙන්නෙ වහින කාලයට වතුර එකතු කරන්න. පායන කාලයට හරක් බඳින්න. (ස)
සම්පත් Tuesday, 06 May 2014 08:58 AM
සරත්, මොන මාස දෙකක්ද? සති දෙකෙන්... (නි)